විජලනය කරගන්නා ක්‍රම වේදය අනුව ඉඟුරු මිල ගණන් වෙනස් වෙ.
මහත්මයාණෙනි/ මහත්මියණි
විජලනය කරගන්නා ක්‍රම වේදය අනුව ඉඟුරු මිල ගණන් වෙනස් වෙ. (භූමිතෙල් උඳුන්, දර උඳුන්, ගෑස් උඳුන්, electric උඳුන්, air-condition උඳුන් වැනි). අප සතුව සිංහල ඉඟුරු, රැංගුන් ඉඟුරු, සහ china ඉඟුරු ප්‍රභේද තුනක් ඇත. විජලනය කරගන්නා ක්‍රම වේදය අනුව සහ භාවිතා කරන උඳුන් අනුව ඉඟුරු වල පාට, සැර, සුවඳ තෙතමන අනුපාතය, සහ රසය වෙනස් වේ. ඔබගේ පාරිභෝජන හෝ නිෂ්පාදන අවශ්‍යතාවය අනුව සොයා බලා නිවැරදි ඉඟුරු පෙති හෝ powder මිලට ගන්න. ඔබගේ අවශ්‍යතාවය පිළිබඳව නිශ්චිතව අදහසක් නොමැති නම් අප සමග කතා කරන්න.
ඉඟුරු පෙති තොග මිල රුපියල් 1800 සිට 2200 දක්වා ඉහලට.(දේශීය සාමාන්‍ය භාවිතයේ සිට අපනයන මට්ටම දක්වා සැකසුම්).( කිලෝ ග්‍රෑම් 25 ට වැඩි අගයන් තොග ලෙස ගණන් ගැනේ.)
ඉඟුරු පවුඩර් තොග මිල රුපියල් 2000 සිට 2800 දක්වා ඉහලට.(දේශීය සාමාන්‍ය භාවිතයේ සිට අපනයන මට්ටම දක්වා සැකසුම්).( කිලෝ ග්‍රෑම් 25 ට වැඩි අගයන් තොග ලෙස ගණන් ගැනේ.)
ඔබේ අවශ්‍යතාවය අනුව මිලදී ගත යුතු ඉඟුරු පෙති හෝ powder පිළිබඳ සාකච්ඡා කර ගැනීමට අපත් සමග පහත දුරකථන අංක වලට කතා කරන්න.
077-48 46 723 / 070-670 670 2
අලෙවි හා ගැනුම් කළමනාකරු
වීරවංශ මයා
CEYLON AGRI HOUSE (PVT) LTD