For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
ඔබගේ ආයතනයට වියළි ඉඟුරු පෙති    හෝ වියළි ඉඟුරු පිටි සැපයීම සම්බන්ධවයි.

ඔබගේ ආයතනයට වියළි ඉඟුරු පෙති හෝ වියළි ඉඟුරු පිටි සැපයීම සම්බන්ධවයි.

මහත්මයාණෙනි/ මහත්මියණි

ඔබගේ ආයතනයට වියළි ඉඟුරු පෙති හෝ වියළි ඉඟුරු පිටි සැපයීම සම්බන්ධවයි

ඔබගේ ආයතනයට සතිපතා හෝ මාස්පතා අවශ්‍ය වන විජලනය කරන ලද අංක එකේ ඉතා පිරිසුදු ඉහළ ගුණාත්මක බවකින් යුත් වියළි ඉඟුරු පෙති හෝ වියළි ඉඟුරු පිටි වෙළඳපොල තුළ ඇති අඩුම මිලට අඛණ්ඩව, සැපයුම්කරුවෙකු ලෙස අපට ලබා දීමට හැකියාව ඇත.

 අප සතුව ඇති ඉඟුරු ප්‍රභේදයන් වන්නේ

  1. සිංහල වියළි ඉඟුරු පෙති හෝ සිංහල වියළි ඉඟුරු පිටි
  2. රැන්ඟුන් වියළි ඉඟුරු පෙති හෝ රැන්ඟුන් වියළි ඉඟුරු පිටි
  3. චීන වියළි ඉඟුරු පෙති හෝ චීන වියළි ඉඟුරු පිටි
  • කිලෝ ග්‍රෑම් 250ට වැඩි ප්‍රමාණයන් නොමිලේ  ප්‍රවාහනය කර ඔබගේ ව්‍යාපාරික ස්ථානයටම ගෙනත් දෙනු ලැබේ.
  • කිලෝ ග්‍රෑම් 250 ට අඩු ප්‍රමාණයන් තැපැල් මාර්ගයෙන් ලබාදීමට කටයුතු කළ හැක.
  • මිල ගණන් සාකච්චා කළ හැක.

අමතන්න: 077-48 46 723 / 070-670 670 2

අලෙවි හා ගැනුම් කළමනාකරු

වීරවංශ මයා

CEYLON AGRI HOUSE (PVT) LTD

leave your comment


Your email address will not be published. Required fields are marked *

Top